ශ්‍රී ලංකන් එයාර් ලයින් යානය හදිසියේ ගොඩබස්වයි-බ්‍රිතාන්‍යයන් දෙදෙනෙක් දැලේ

කොළඹ සිට හීතෲ බලා පියාසර කරමින් තිබූ ශ්‍රී ලංකන් එයාර් ලයින්ස් ගුවන් සමාගමට අයත් ගුවන් යානයක් තුළ අනතුරුදායක තත්ත්වයක් උද්ගතවීම හේතුවෙන් හදිසියේ ගොඩබැස්සවීමට සිදුව තිබේ.

ඒ අනුව A-330-AIRBUS වර්ගයේ මෙම ගුවන් යානය ස්ටෑන්ටර්ඩ්හිදී හදිසියේ ගොඩබැස්සවීමටත්, මගීන් පිරිස වෙනත් ගුවන් යානයකින් හීතෲ බලා යැවීමටත් කටයුතු කර ඇති බව විදෙස් මාධ්‍ය උපුටා දක්වයි.

කෙසේ වෙතත් මෙම ගුවන්යානය තුළ අනතුරුදායක තත්ත්වයක් උද්ගත කරවීම හේතුවෙන් සැකපිට බ්‍රිතාන්‍ය ජාතිකයින් දෙදෙනකු මේවන විට අත්අඩංගුවට ගෙන තිබේ.

පියාසර කරමින් තිබූ මෙම ගුවන් යානයේ කාර්ය මණ්ඩලය ඇතුළුව 267 දෙනකු ගමන් කරමින් සිට ඇති බව සඳහන්ය.

A Sri Lankan Airlines plane travelling from Colombo to Heathrow was forced to make an emergency landing at Stansted, police have said.

Two British men were arrested on suspicion of endangering the A330 Airbus which was carrying 267 passengers and crew.

Essex Police boarded the aircraft shortly after 19:30 BST and arrested the pair.

The remaining passengers were taken to a reception centre and were due to be transferred to Heathrow.

A spokesman for Stansted said: “A Sri Lankan Airlines Airbus A330 diverted into Stansted at approximately 19.30 this evening [Friday].

“The aircraft, which was flying from Colombo to Heathrow, landed safely with Essex Police in attendance.

“The airport is open and flights are arriving and departing as normal.”

A spokesman for Essex Police said: “Officers boarded the aircraft and arrested two men on suspicion of endangering an aircraft.

“The passengers have been removed safely. Enquiries are ongoing.” – BBC

Check Also

හොල්සිම් සංස්‌ථා සන්නාමය (SLIM නීල්සන්) ජනතා සම්මානයෙන් පිදුම් ලබයි.

-ශ්‍රී ලංකාවේ ඉදිකිරීම් ක්‌ෂේත්‍රයේ ප්‍රමුඛයා ලෙස සැලකෙන හොල්සිම් ලංකා සමාගම 9 වැනි SLIM නීල්සන් ජනතා ...

සෙලාන් බැංකුව බදු ගෙවීමෙන් පසු ලාභයක්‌ වාර්තා කරයි.

2014 දෙසැම්බර් 31 න් අවසන් මූල්‍ය වර්ෂය වෙනුවෙන් රුපියල් මිලියන 3,079 ක බදු ගෙවීමෙන් පසු ...