19.2 C
London
Monday, May 19, 2025
spot_img

රුවන්වැල්ලේ සෝභිත රිමාන්ඩ්

රැකියාවක් දෙන බව කියා තරුණ වැන්දඹුවක කෙළෙසී යැයි කියන රුවන්වැල්ලේ සෝභිත හා ඊට අනුබල දුන්නැයි කියන එම තරුණියගේ නැන්දා සහ මාමා රිමාන්ඩ් කරන ලෙස කෑගල්ල මහාධිකරණ විනිසුරු මේනකා විජේසුන්දර මෙනෙවිය ඊයේ නියෝග කළාය. සෝභිත යනු පුවත්පතේ දැන්වීම් පළකර යන්ත්‍රමන්ත්‍ර ගරුකම් කරන්නෙකියි පොලිසිය අධිකරණයට දැන්වීය. කලකට පෙර සිවුර දරා සිට සිවුර දරා සිටි සෝභිත අද උසාවියට පැමිණ සිටියේ කලිකමකින් හා කමිසයකිනි. ඉහළ හේවගේ හේමචන්ද්‍ර සහ හෝඩිය බණ්ඩාරලාගේ අනෝමා රිමාන්ඩ් කළ සෙසු සැකකරුවෝ වෙති.
2005 ජූලි 16 වැනි දින බුලත්කොහුපිටියේ බංගලාවේදී මෙම කාන්තාව කෙළෙසා ඇත.

NEWS – Lankadeepa-

Related Articles

Stay Connected

0FansLike
0FollowersFollow
0SubscribersSubscribe
- Advertisement -spot_img

Latest Articles