13.5 C
London
Friday, April 25, 2025
spot_img

රුසියාවේ ලස්සන දුවන කකුල්

රුසියාවේ, මොස්කව් නුවර මෑතදී අපූරු තරගයක් පැවැත්වුනා. මෙහි විශේෂත්වය නම්, මෙයට සහභාගී වන තරුණියන් අඩි උස සපත්තු දමා,  තරගයේ මුල සිට අවසානය දක්වා වේගයෙන් දිව යුතු උනා.

මෙය රුසියාවේ වසරක් පාසා පවත්වෙන, අඩි උස සපත්තු දා දිවීමේ තරගයයි.මෙයට සහභාගී වන්නන් අඩු තරමින් සෙන්ටිමීටර 9 ඇති අඩි උස සපත්තු දමා මීටර් 50 ක් වේගයෙන් දිව යුතු උනා. පහතින් ඇත්තේ එහි දර්ශණයි.


Related Articles

Stay Connected

0FansLike
0FollowersFollow
0SubscribersSubscribe
- Advertisement -spot_img

Latest Articles