ශ‍්‍රී ලංකා – පකිස්තානු කී‍්‍රඩිකාවෝ සම ශූරතාව දිනති

0
172

අන්තර්ජාතික ක‍්‍රිකට් සභාවේ සංවිධානයෙන් අයර්ලන්තයේදී අද (1 වැනිදා) අවසන් වූ විස්සයි20 කාන්තා ලෝක කුසලාන තරගාවලියට සුදුසුකම් ලැබීමේ තරගමාලාවේදී ශ්‍රී ලංකාව සහ පාකිස්තානය සම ශූරතාව දිනා ගත්හ.