11.1 C
London
Wednesday, April 30, 2025
spot_img

ලංකාවටත් CCTV, ප්‍රදාන නගර කීපයකම දැනටමත්

මෙරට ප‍්‍රධාන නගර සියල්ලක්ම ආවරණය වන පරිදි ආරක්ෂක කැමරා පද්ධති (CCTV) සවිකීරීමට අවශ්‍ය ක‍්‍රියාමාර්ග ගනිමින් සිටින බව, සන්නිවේදන හා තොරතුරු තාක්ෂණ අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා සඳහන් කරයි.

ආරක්ෂාව තහවුරු කිරීමේ අරමුණින් හා මාර්ග අනතුරු අවම කිරීමේ අපේක්ෂාවෙන් ප‍්‍රධාන නගරවල සුවිශේෂී ස්ථානයන්හි මෙම ආරක්ෂක කැමරා සවි කිරීමට කටයුතු කරන බව අමාත්‍යවරයා සඳහන් කරයි.

මේ වන විට කොළඹ නගරයේ බොහෝ ස්ථාන ආවරණය වන පරිදි ආරක්ෂක කැමරා සවි කර ඇති බවද හෙතෙම පැවසීය

Related Articles

Stay Connected

0FansLike
0FollowersFollow
0SubscribersSubscribe
- Advertisement -spot_img

Latest Articles