ලංකාවට අපහාස කල කමල්ගේ දුවගේ වැඩ කිඩ​—

ලංකාවට මහත් අපකීර්තියක් ගෙන ඒමට ඉතා උනන්ඳුවක් දැක්වූ ඉන්‍දියන් නලූවන් අතර සිටි ප්‍රධාන පුද්ගලයෙකු වන්නේ කමල් හසන් ය​. නමුත් තමන් ගේ එකම දියනියගේ ක්‍රියා කලාපයන් තමන්ටන අපකීර්තියක් ගෙන දෙන බව ඔහු කිසිදා නොසිතන්නට ඇත.
images (1) ශ්‍රැථි රාජලක්ශ්මි හසන් කමල් හසන් ගේ එකම දියනිය වන අතර ඇය වුර්ථිමය නිලියකි.නමුත් සරාගී හා සංස්ක්‍රුතියට නොගලපෙන ලෙස රංනයන්තට දායක වන ඇය මෙවරත් එය මොනවට පිලිබිබු කරමින් ගනිකවකගේ චරිතයක් නිරුපනය කිරිමට සරසේ. මෙහි විශේෂත්වය වන්නේ එම චිත්‍රපටයේ සරාගී ලිංගික දර්ශන විශාල ප්‍රමාණයක් අති බවත් එය ඉතා තාත්විකව නිරූපනය කිරීමට ඇය කැමති බවත් ය​..
සංස්ක්‍රුතිය, සබ්‍යත්වය හා මානව හිංසනය ගැන ලෝකයට බණ කියන කමල් තමන් ගේ දියණිගේ මේ අශෝභන ක්‍රියා කලාපයට විරුද්ධ නොවන්නේ මන් ද යන්න ප්‍රශ්නයකි.

Check Also

සිව්වැනි දිනය වැස්සට සේදෙයි

තුන්වැනි දින පස්වරුවේ ආරම්භ වූ වර්ෂාව දිගින් දිගටම පැවතීම නිසා කොළඹ පී. සරවනමුත්තු ඕවල් පිටියේදී ...

“නයිට් ක්ලබ්” හිමිකරුගේ ඝාතනයේ පරීක්ෂණ ඇරඹේ

( අතුල බණ්ඩාර ) 2015-10-25 අනුරාධපුර පොලිස් වසමේ මුදිතා මාවතේ පිහිටි රාතී‍්‍ර සමාජ ශාලාවේ හිමිකරුගේ ...