ලන්ඩනයේ පිහිටි රුසියානු තානාපති කාර්යාලය සිරියානු රාජ්‍ය විරෝධී කණ්ඩායමක් විසින් ප‍්‍රහාරයට ලක්කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
මෙම ප‍්‍රහාරයෙන් තානාපති කාර්යාල ගොඩනැගිල්ලේ මණ්ත‍්‍රණ සභාව රැස්වන ප‍්‍රදේශයට දැඩි සේ හානි සිදු වී ඇති අතර තානාපති කාර්ය මණ්ඩලයට සිදුව ඇති හානි පිලිබඳ මෙතෙක් පැහැදිලි වාර්තාවක් නිකුත් වි නොමැත.
රුසියානු බලධාරින් විසින් නැවත දන්වන තුරු තානාපති කාර්යාලය වසා දැමිමට තීරණය කර ඇති බවට ෙමි වන විට නිෙවිදනය කර ඇත.
තවද මෙම ප‍්‍රචණ්ඩකාරි පිරිස් නැවතීමට ලන්ඩන් පොලිසිය විසින් කිසිදු ක‍්‍රියාමාර්ගයක් මෙතෙක් ගෙන නොමැති බවට රුසියානු විදේශ ඇමතිවරයා චෝදනා කරන බවත් මෙම වාර්තා තව දුරටත් සඳහන් කර ඇත.