ලිබියාවේ ඇමරිකානු තානාපතිවරයා මරා දමයි

ලිබියාවේ ඇමරිකානු තානාපතිවරයා මරා දමා ඇතැයි විදෙස් වාර්තා පවසයි. එරට බෙංගාසි නගරයේදී සන්නද්ධ කණ්ඩායමක් විසින් එල්ල කරන ලද මෙම ප‍්‍රහාරයෙන් තානාපතිවරයා ඇතුළු තවත් තිදෙනෙකු මියගොස් තිබේ.

ඉස්ලාම් භක්තිකයන්ට අපහාස කෙරෙන චිත‍්‍රපටයක් හේතුවෙන් එරට අන්තවාදී කණ්ඩායම් විසින් මෙම ප‍්‍රහාරය එල්ල කර ඇති බවද වාර්තා වේ.

Check Also

“Basil literally chased me out” – Dilith Jayaweera

Dilith Jayaweera, Managing Director of Triad Advertising, and an individual who has been at the ...

ලන්ඩනයේ අලුතෙන් සිංහල පත්තරයක්

ලන්ඩන් නුවර අලුතෙන් ප්‍රකාශයට පත්කෙරුන ” හෙළබිම” නම්වූ නව සිංහල පුවත්පතේ මුල් පිටපත බ්‍රහස්පතින්දා සවස ...