ලේඩි ගාගා යනු ඇමරිකාවේ උපත ලද ලෝකප්‍රකට පොප් ගයිකාවකි.1986 ඇමරිකාවේ උපත ලද ඇය ගායනය, නර්තනය, ගීත රචනය වැනි ක්‍ෂේත්‍ර ගනණාවකම දක්‍ෂකම් දක්වන ඇය ග්‍රැමි සම්මාන රැසක්ම හිමිකරගෙන ඇති ගයිකාවකි.ලොව දනවත්ම කාන්තාවන් අතර දෙවැනි ස්ථානය හිමිකරගෙන සිටින ඇය ඇදුම් විලාසිතා සදහා දක්වන්නේ දැඩි කැමැත්තකි.
තම රසිකයන් හමුවට පැමිනෙන විට ඇය මහත් ආඳෝලනයක් හා නිරන්තරයෙන් ජනතාවගේ කතාබහට ලක්වන්නා වූ විලාසිතා ඉදිරිපත් කරයි.
මෙම විලාසිතා අනිකරණය කරන්නට ඇයගේ රසිකයන් නිරන්තරයෙන්ම පසුබට වේ
තමාගේ ගායනය හා නිර්මාණ තුල නිරන්තරයෙන්ම වෙනස් අකාරයක කලාරසයක් ඉදිරිපත් කරන ගාගාගේ මෙතෙක් ජනතාවගේ කතාබහට ලක්වුනු අපූර්වතම විලාසිතා දහය පහතින් දැක්වේ
2011 එම්.ටී.වී සම්මාන උලෙළ සදහා පිරිමියෙකු ලෙස පැමිණි සිටි ගාගාගේ ඡායාරූපය පහතින් දැක්වේ
මුහුණු අවාරනයක් හා කලුපැහති වස්ත්‍රයකින් ඇය මෙලෙස පැමිණ සිටියේ 2009 එම්.ටී.වී සම්මාන උලෙළ සදහාය.
ලේ තවරාගත් කාමුක ඇදුමකින් ඇය මෙලෙස එල්ලීගෙන සිටින දර්ශණයක් ඉදිරිපත් කලේ 2009 එම්.ටී.වී සම්මාන උලෙළේ දීය.
අර්ජන්ටිනා මෝස්තර නිරූපණ ශිල්පියෙකු විසින් මහත් අඳෝලනයකට ලක්වූ මෙම ඇදුම ඇය පැළඳ සිටියේ 2010 එම්.ටී.වී සම්මාන උලෙළ සදහාය..,මෙම උලෙළ අවසානයේ ඇයගෙන් මෙම මෝස්තරය ගැන විමසූවිට ඇය කියාසිටියේ මෙයින් කියවෙන්නේ කානතා අයිතිය පිළිබදව බවත් කාන්තාවන් හුදු මස් ගොඩක් නොවන බවත් ය
ෆේම් නැමැති තමන් ගේ සුවඳ විලවුන් එලිදැක්වීමට ඇය මෙලෙස පැමින සිටියේ තම හිතවත් මිතුරෙකුගේ මව මියගිය හේතුව නිසාය.
2009 වසරේ ජර්මානු වැඩසටහනකට ඇය මෙලෙස මෝස්තරයෙන් සැරසී සිටියාය.
මෙලෙස ආඳෝලනයකට ලක්වන ඇදුම් විලාසිතාවන් වලට ලොල් වන ගාගා සාතාන් විශ්වාස කරන ගායිකාවකි.2012 වර්ශයේදී එක් හෝටලයක් තුල ඇය සාතාන් ඇදහීම සදහා ලේ වලින් ස්නානය කර ඇති බවද සඳහන් වේ
http://youtu.be/Kg61t6nkxTw