16.3 C
London
Thursday, June 19, 2025
spot_img

ලොකුම බයිසෙප්ස්

අත් දෙකේ ලොකුම මස් පිඬු තියන එක්කෙනාව දැකල තියනවද? මේක ඊයේ යාහූ නිව්ස් වල තිබුනේ. බලන්නකෝ අත් දෙක දිහා. මෙයාගේ බයිසෙප්ස් අඟල් 31 යි. වැඩුනු මිනිසෙකුගේ ඉනේ ප්‍රමාණය.

මෙයාගේ නම මුස්ටාෆා ඉස්මයිල්. අවුරුදු 24 යි. අවුරුදු 10 ක් තිස්සේ දවසට දෙපාරක් පම්ප් කරලා තමයි මෙහෙම හදාගෙන තියෙන්නේ. මෙන්න මෙයාගේ කෑම:
3lbs of chicken, 1lbs of steak or fish and four cups of almonds washed down with two gallons of water and three litres of protein shakes.
ඊජිප්තුවේ ඉපදුන මෙයා බොඩි (අත්) බිල්ඩිං සඳහාම ඇමෙරිකාවට ගිහිල්ල.

Related Articles

Stay Connected

0FansLike
0FollowersFollow
0SubscribersSubscribe
- Advertisement -spot_img

Latest Articles