ලොවම පරදමින් ජගත් චමිල ඇමරිකාවේදී හොඳම නළුවා වෙයි

0
141

මෙරට දක්‍ෂ නළුවෙකු වන ජගත් චමිල නිවුයෝක් සිටි ජාත්‍යන්තර චිත‍්‍රපට උලෙලේ හොඳම නළුවාට හිමි සම්මානය දිනගෙන තිබේ.

මෙම සම්මාන උලෙල නිවුයෝක් නරගයේ පැවති අතර සම්මානය හිමිව ඇත්තේ ප‍්‍රියකර විතානාච්චි විසින් අධ්‍යක්‍ෂණය කරන ලද ‘සමීගේ කතාව’ ටෙලි නාට්‍යයේ ජගත් චිමිල විසින් කරන ලද රංගනයටයි.

http://youtu.be/-258hiCgTuM