19.1 C
London
Thursday, June 19, 2025
spot_img

ලොව බලවත්ම ප්‍රසිද්ධම ගායිකාව​—- ලේඩී ගාගා.

ලොව බලවත්ම ප්‍රසිද්ධම ගායිකාව​—- ලේඩී ගාගා.
සෑම වසරක් පාසා ම ලොව වෙසෙන බලවත්ම තාරකාවන් සොයා ඇමරිකාවේ ෆොර්බ්ස් සඟරාව තරඟයක් සංවිධානය කරයිමෙම තාරකාවන් විවිධ ක්‍ෂත්‍ර වල නියැලෙන අතර එයට සිනමා නලුවන්,නිලියන්,අධ්‍යක්‍ෂ වරුන්, ගායක ගයිකාවන් නර්ථන ශිල්පීන් ඇතුලත් වේ.මෙවරත් එම තරඟය පවත්වා එහි මුල් තැනත පත්වූ තාරකාවන් ලොවට හෙලිකර ඇත​.
එහිදී දෙවෙනි ස්ථානය හිමිකර ගෙන තිබෙන්නේ විසිහත් වැනි වියේ පසුවන ඇමරිකන් සම්භවයක් සහිත ලේඩී ගාගා.1986 නිව්‍යෝක් ප්‍රදේශයේ උපත ලද ලේඩී ගාගා තමන්ට අවේනික අදුම් මෝස්තර වලින් හැඩගැන්වී තම රසිකයන් පිනවීම කැපී පෙනෙන අතර යන ගීත මගින් සංගීත ලෝකයේ තම නම සෑම දිබ්බාගයකම ප්‍රචලිත කරන්නීය​..
ග්‍රැමි සම්මාන පහක් තමා සතු කරගන්නට පමනක් නොව තම ගීත ඇල්බම මිලියන 24 ලොව පුරා අලෙවි කර ඇත​.
ඇය මෙසේ දෙවැනි ස්ථානයට පත්වූයේ ඔපෙරා වින්ෆ්‍රේ හටය ස්ටීවන් ස්පිල්බර්ග් තෙවැනි ,හතර සහ පස්වැනි ස්ථාන පිලිවෙලින් ස්ටීවන් ස්පිල්බර්ග්  හා ගායිකාවන් වන බියොන්සේ හා මැඩෝනා විසින් හිමිකරගෙන ඇත​.

Related Articles

Stay Connected

0FansLike
0FollowersFollow
0SubscribersSubscribe
- Advertisement -spot_img

Latest Articles