13.8 C
London
Wednesday, April 30, 2025
spot_img

ලෝකයක් බලාසිටි ගුවන් අනතුර

නවතම පර්යේෂණයකින් අනාවරණය වී ඇත්තේ ගුවන් යානයක Economy පන්තියේ ගමන් ගන්නා මගීන් ව්‍යාපාරික පන්තියේ ගමන් ගන්නා මගීන්ට වඩා ගුවන් අනතුරකදී ආරක්ෂාකාරී බවයි. විද්ඥායයන් මේ බව හෙළි කලේ බෝයින් 727 යානයක් අනතුරකදී කැඩීයන ආකාරයට නිපදවූ මිනිස් අනුරූ සමග මෙක්සිකෝවේ සොනරන් කාන්තාරයට කඩාවැටීමට සැලැස්වීමෙන් පසුව පැවති පරීක්ෂණ අවසානයේදීයි. මෙම පර්යේෂණයට ගිය වියදම ඇමෙරිකානු ඩොලර් මිලියන 1.5 ලෙස වාර්තා වී ඇත.

Related Articles

Stay Connected

0FansLike
0FollowersFollow
0SubscribersSubscribe
- Advertisement -spot_img

Latest Articles