ලෝකයක් ලස්සනයි කියූ ඇය

0
124

ජපානයේ ඔකිනාවාහි පැවැති රටවල් 69 ක  රූ රැජිණ තරඟයේ තුන්වැනි ස්ථානය දිනාගත්  ශ්‍රී ලංකාවේ මධූෂා රුෂානි මෙනවිය  කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපලින් පසුගියදා දිවයිනට පැමිණියාය. සිංහල,ඉංග්‍රීසි,හින්දි ,ස්පාඥ්ය  භාෂා මැනවින් හැසිරවීමේ හැකියාව ඇති ඇය පිළිගැනීමට කටුනායක ගුවන් තොටුපලේ ප්‍රභූ පර්යන්තයේදී පිළිගැනීමේ උත්සවයක්ද පැවැත්විණි. දැනට 25 වියෙහි පසුවන මදුෂා රුෂනිට Ceylonradio අපෙන් උණුසුම් සුභපැතුම්.