ලෝක ශ්‍රේණිගත කිරීමෙන් වර්ජන මැද ලංකාවේ සරසවි 05ක් උඩට, 03ක් යටට

ලෝක විශ්ව විද්‍යාල ශ්‍රේණිගත කිරීම්වල ඉදිරියට පැමිණ තිබූ මෙරට විශ්ව විද්‍යාල අටෙන් පහක් තවදුරටත් පෙරමුණ ගැනීමට සමත්ව ඇති අතර විශ්ව විද්‍යාල 03ක්පහත වැටී තිබේ.

2011 ජනවාරි සිට 2012 ජනවාරි කල ලයිස්තුගත කිරීම සහ 2012 ජනවාරි සිය 2012 ජූලි දක්වා කල ලයිස්තුගත කිරීම් මත මෙම වෙනස සිදුව ඇත.

කොළඹ විශ්ව විද්‍යාලය, පේරාදෙණිය විශ්ව විද්‍යාලය, ශ‍්‍රී ලංකා විවෘත විශ්ව විද්‍යාලය මෙම ශ්‍රේණිගත කිරීමෙන් පහත වැටී ඇති අතර ජයවර්ධනපුර විශ්ව විද්‍යාලය, මොරටුව විශ්ව විද්‍යාලය, රුහුණ විශ්ව විද්‍යාලය, යාපනය විශ්ව විද්‍යාලය, කැලණිය විශ්ව විද්‍යාලය ශ්‍රේණිගත කිරීම්වල ඉදිරියට පැමිණ තිබේ.

වාර්තාව

Check Also

බොලිවුඩ් ගී ලොවට පායන ලංකාවේ උපන් තාරකාවිය(VIDEO)

ප්‍රියංකා චොප්රා, ශ්‍රද්ධා කපූර් සහ ආලියා භාට් බොලිවුඩ් සිනමාවෙන් ගී ලොවට පෑයූ තරු ලෙසයි සැලකෙන්නේ. ...

බ්‍රිතාන්‍ය ඖෂධයකට ඔස්ට්‍රේලියාවෙන් තහනමක්

නිව්රොෆෙන් නමැති වේදනානාශක ඖෂධ පෙළක් වෙළෙඳපොළෙන් ඉවත් කරන්නැයි ඔස්ට්‍රේලියානු අධිකරණයක් නියෝග කර තිබෙනවා. ඊට හේතුව ...