12.6 C
London
Thursday, May 15, 2025
spot_img

ලෝක ශ්‍රේණිගත කිරීමෙන් වර්ජන මැද ලංකාවේ සරසවි 05ක් උඩට, 03ක් යටට

ලෝක විශ්ව විද්‍යාල ශ්‍රේණිගත කිරීම්වල ඉදිරියට පැමිණ තිබූ මෙරට විශ්ව විද්‍යාල අටෙන් පහක් තවදුරටත් පෙරමුණ ගැනීමට සමත්ව ඇති අතර විශ්ව විද්‍යාල 03ක්පහත වැටී තිබේ.

2011 ජනවාරි සිට 2012 ජනවාරි කල ලයිස්තුගත කිරීම සහ 2012 ජනවාරි සිය 2012 ජූලි දක්වා කල ලයිස්තුගත කිරීම් මත මෙම වෙනස සිදුව ඇත.

කොළඹ විශ්ව විද්‍යාලය, පේරාදෙණිය විශ්ව විද්‍යාලය, ශ‍්‍රී ලංකා විවෘත විශ්ව විද්‍යාලය මෙම ශ්‍රේණිගත කිරීමෙන් පහත වැටී ඇති අතර ජයවර්ධනපුර විශ්ව විද්‍යාලය, මොරටුව විශ්ව විද්‍යාලය, රුහුණ විශ්ව විද්‍යාලය, යාපනය විශ්ව විද්‍යාලය, කැලණිය විශ්ව විද්‍යාලය ශ්‍රේණිගත කිරීම්වල ඉදිරියට පැමිණ තිබේ.

වාර්තාව

Related Articles

Stay Connected

0FansLike
0FollowersFollow
0SubscribersSubscribe
- Advertisement -spot_img

Latest Articles