11.1 C
London
Wednesday, April 30, 2025
spot_img

වර්ණවත් හෝලි උත්සවය

බර්ලින් හි පෝස්ට්භානොෆ් නගරයේ පවති හෝලි උත්සවයතට සහභගී වූවෝ පාට සායම් විසුරුවා හරිමින් වර්ණවත් ලෙස එම උත්සවය සැමරූහ. හෝලි උත්සවය යනු ලෝකවාසී හින්දු ජනතාව විසින් සමරනු ලබන ආගමික වසන්ත උත්සවයකි. මෙහිදී සහභාගී වූවෝ විවිධ වර්ණයේ පාට කුඩු සහ පාට සායම් එකිනෙකා වෙත විසිකර ගනිමින් එකිනෙකා මත තවරා ගනී. ඉන්දියාවෙන් ආනයනය කරනු ලබන ඉරිඟු පිටි මෙම පාට කුඩු නිශ්පාදනය කිරීම සඳහා උපයෝගී කර ගනියි. ඉන්දියාවේ ශත වර්‍ෂ් ගනනාවක සිට පැවත එන මෙම හෝලි උත්සවය පවත්වනු ලබන්නේ ෆල්ගුනා නම් හින්දු මාසයේ පුර පසළොස්වක පොහෝ දිනට පසු දිනයි. බර්ලීනියානු සමරුම් ඉන්දියානු සමරුම් වලින් මදක් වෙනස් වේ. මොවුන් උත්සවය පුරාවට විද්‍යුත් සංගීතය සහ සජීවී ඩ්J සංගීතය වාදනය කරයි.  මෙම අවුරුද්දේ උත්සවය සඳහා වූ ප්‍රවේශ පත්‍ර එක් දිනක් අතුළත විකිණී අවසන් විය.

Related Articles

Stay Connected

0FansLike
0FollowersFollow
0SubscribersSubscribe
- Advertisement -spot_img

Latest Articles