13.8 C
London
Wednesday, April 30, 2025
spot_img

වරාය බලන්න ලක්ෂ 28 ඇවිත්

කොළඹ දකුණ වරාය නැරඹිමට අද පමණක් අට ලක්ෂයක් දෙනා පැමිණි බව වරාය හා මහා මාරග නියෝජ්‍ය අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මහතා කියයි

පසුගිය අට වැනිදා සිට අද වන විට 28 ලක්ෂයක් පැමිණි බවත් පෞද්ගලික වාහන එකොළොස් දහසක් පැමිණි බවත් ඇමති පවසයි

අඟහරුවාදා අවසන් දිනයයි. අඟහරුවාදා අදේ 7 සිට සවස 5 දක්වා වරාය විවෘතව තැබේ

DSC_6918

source:lankadeepa

Related Articles

Stay Connected

0FansLike
0FollowersFollow
0SubscribersSubscribe
- Advertisement -spot_img

Latest Articles