වසරේ මව – ස්පයිස් ගර්ල්ස් ‘එමා‘ March 12, 2013 Comments Off on වසරේ මව – ස්පයිස් ගර්ල්ස් ‘එමා‘ 7 Views 2013 වසරේ බ්‍රිතාන්‍යයේ සුප්‍රසිද්ධ මව ලෙස ස්පයිස් ගර්ල්ස් ගායක කණ්ඩායමේ හිටපු සාමාජිකා එමා බන්ටන් නම් කර තිබේ. විදෙස් මාධ්‍ය වාර්තා කරන්‍නේ සිය පුතුන් දෙදෙනා සැමියා සමඟ සම්මානය අත දරාගත් ඡායාරූපයක් එමා බන්ටන් විසින් ට්විටර් වෙබ් අඩවියට නිකුත් කර ඇති බවය. පෙර වසරේ එම සම්මානය හිමුවූයේ, ස්පයිස් ගර්ල්ස් ගායක කණ්ඩායමේ මෙලනී සී සඳහා ය. Share featured Latest slider 2013-03-12 ceylonradio Share Facebook Twitter Google + Pinterest