Wednesday , 12 February 2025

වැලිකඩ හිරගෙදර හොල්මන්

වැලිකඩ හිරගෙදර තුල ඇති වු කැරැල්ලේදි හමුදාව සමග ඇති වු වෙඩි හුමාරුවෙන් සිරකරුවන් මිය යාමෙන් පසුව රාත්‍රි කාලයේදි වැලිකඩ හිරගෙදර හිස නැති අවිදින සිරුරක් නිළධාරින් දැක ඇතැයි ප්‍රචාරයක් පැතිර යාමෙන් නිළධාරින් රාත්‍රි කාලයේදි රාජකාරි කිරිමට බියෙන් පසුව වන බව වාර්තාවේ.

රජක අංශයේ රාත්‍රි වැඩමුරය භාරව සිටි ඕවර්සියර්වරකු විසින් හිස නැති කදක් දැක ඇතැයි ගිය ප්‍රචාරයක් මත බන්ධනාගාර තුල හොල්මන් භීතියක් හටගෙන් ඇත.

වයි.ඕ ගොඩනැගිල්ල ආසන්නයේදි රාත්‍රි රාජකාරි නිරත වු නියාමකයෙක් ඉරිදා රාත්‍රියේදි බිය වි උණ ගැනි ඇතැයි බන්ධනාගාරයෙන් වාර්තාවේ.

මෙම වයි.ඕ ගොඩනැගිල්ල ආසන්නයේ ඇති වෙඩි හුවමාරුවෙන් සිරකරුවන් 5දෙනකු පමණ මියගොස් ඇත.

Check Also

සිව්වැනි දිනය වැස්සට සේදෙයි

තුන්වැනි දින පස්වරුවේ ආරම්භ වූ වර්ෂාව දිගින් දිගටම පැවතීම නිසා කොළඹ පී. සරවනමුත්තු ඕවල් පිටියේදී ...

“නයිට් ක්ලබ්” හිමිකරුගේ ඝාතනයේ පරීක්ෂණ ඇරඹේ

( අතුල බණ්ඩාර ) 2015-10-25 අනුරාධපුර පොලිස් වසමේ මුදිතා මාවතේ පිහිටි රාතී‍්‍ර සමාජ ශාලාවේ හිමිකරුගේ ...