වැලිවේරිය සිද්ධියේ තවත් අයෙකු ජාතික රෝහලේදී මරුට

වැලිවේරිය නොසන්සුන් තත්ත්වයේදී තුවාල ලබා ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි තරුණයෙකු මිය ගියේය.

කොළඹ ජාතික රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා සඳහන් කළේ, අද දහවල් දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි එම තුවාලකරු මිය ගිය බව ය.

ඊයේ රාත්‍රියේ ද දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලැබූ 19 හැවිරිදි තරුණයෙකු මිය ගිය අතර, මේ වන විට සිද්ධියෙන් මිය ගිය සංඛ්‍යාව 3කි.

Check Also

සිව්වැනි දිනය වැස්සට සේදෙයි

තුන්වැනි දින පස්වරුවේ ආරම්භ වූ වර්ෂාව දිගින් දිගටම පැවතීම නිසා කොළඹ පී. සරවනමුත්තු ඕවල් පිටියේදී ...

“නයිට් ක්ලබ්” හිමිකරුගේ ඝාතනයේ පරීක්ෂණ ඇරඹේ

( අතුල බණ්ඩාර ) 2015-10-25 අනුරාධපුර පොලිස් වසමේ මුදිතා මාවතේ පිහිටි රාතී‍්‍ර සමාජ ශාලාවේ හිමිකරුගේ ...