විදි ලාම්පු අඩක් නිවෙයි

අගෝස්තු මස පළමුවනදා සිට වීදි ලාම්පුවලින් 50% ක් නිවා දැමීමට තීරණය කර ඇත. පළාත් පාලන අමාත්‍යාංශ ලේකම් සහ පළාත් පාලන ආයතන නියෝජිතයන් සමග අමාත්‍ය චම්පික රණවක මහතා ඊයේ පැවති විශේෂ සාකච්ඡාවකින් අනතුරුව මෙම තීරණයට එළඹ තිබේ.

දිවයින පුරා ස්ථාපිත කර ඇති මුළු වීදි ලාම්පු සංඛ්‍යාව ලක්ෂ 8 ඉක්මවන අතර ලංකා විදුලිබල මණ්ඩලයේ හෝ ලෙකෝ ආයතනයේ නීත්‍යානුකූල අවසරය සහිතව දිවයින පුරා ස්ථාපිත කර ඇති විදිලාම්පු ප්‍රමාණය ලක්ෂ 4 කට අඩු බව අමාත්‍ය චම්පික රණවක මහතා පවසයි.

 

Check Also

“Basil literally chased me out” – Dilith Jayaweera

Dilith Jayaweera, Managing Director of Triad Advertising, and an individual who has been at the ...

ලන්ඩනයේ අලුතෙන් සිංහල පත්තරයක්

ලන්ඩන් නුවර අලුතෙන් ප්‍රකාශයට පත්කෙරුන ” හෙළබිම” නම්වූ නව සිංහල පුවත්පතේ මුල් පිටපත බ්‍රහස්පතින්දා සවස ...