විම්බල්ඩන් තරුවට නයිට් පදවියක්

ලොව ප්‍රධානතම ටෙනිස් තරඟාවලිය වන විම්බල්ඩන් ටෙනිස් තරඟාවලිය මෙවරත් එංගලන්තයේ විම්බල්ඩන් හි දී පැවැත්විනිනොසිතූවිරූ සිද්ධිදාම රශියක් සිදුවූ මෙම ටෙනිස් තරඟාවලියේ නරබන්නන් බලාපොරොත්තු වූ ටෙනිස්තරු රාශියක්ම පලමු පෙල තේරීම් තරඟවලින්ම සමුගැනීමට සිදුවිය​..
රෆල් නඩාල්,ෆෙඩර් වැනි ලෝක පූජිත ටෙනිස් ක්‍රීඩකයන් පමනක් නොව සෙරීනා විලියම්ස්,ශෙරපෝවා වැනි ටෙනිස් ක්‍රීඩිකාවන් හටද පළමු වටයෙන් ම මෙලෙස ඉවත්වීමට සිදුවිය​.
බ්‍රිතාන්‍ය අංක එකේ ටෙනිස් ක්‍රීඩකයා වන ඇන්ඩි මුරේ සහ නොවැක් අතර අවසන් තරඟය පැවැත්වූයේ පසුගිය ඉරිදා ය​.
මෙහි ජයග්‍රහනය හිමිවුයේ ලොව ටෙනිස් ශ්‍රේණිගත කිරිමේ පළමු වැන්නා වන නොවැක් පරදා ඇන්ඩි මුරේ ය​.
මහා බ්‍රිතාන්‍යයේ එකම බලාපොරොත්තුව වූ ඇන්ඩි මුරේ විම්බල්ඩන් ටෙනිස් තරඟාවලිය ජයගැනීමෙන් පසු තමන් හට ලොව නන් දෙසින් සුභ පැතුම් ගලා එන්නට විය​.
මේ අතර බ්‍රිතාන්‍යයේ මහ රැජින​, ඩේවිඩ් බෙකම් වූ අතර ප්‍රදානතම පිලිගැනීමේ උත්සවය පැවැත්වූයේ බ්‍රිතාන්‍යයේ අගමැති මඳිරයේ ය​..
එහිදී ඇන්ඩි මුරේ පිලිබද ව ගුනකතනයක් කල බ්‍රිතාන්‍යයේ අගමැති ඩේවිද් කැමරුන්
ඇන්ඩි මුරේ හට බ්‍රිතාන්‍යයේ පවතින ඉහලම සම්මානය වන ස්‍ර් නයිට් පදවියක් පිලිනැමීමට බලාපොරොත්තු වන බව පැවසීය​.

Check Also

සිව්වැනි දිනය වැස්සට සේදෙයි

තුන්වැනි දින පස්වරුවේ ආරම්භ වූ වර්ෂාව දිගින් දිගටම පැවතීම නිසා කොළඹ පී. සරවනමුත්තු ඕවල් පිටියේදී ...

“නයිට් ක්ලබ්” හිමිකරුගේ ඝාතනයේ පරීක්ෂණ ඇරඹේ

( අතුල බණ්ඩාර ) 2015-10-25 අනුරාධපුර පොලිස් වසමේ මුදිතා මාවතේ පිහිටි රාතී‍්‍ර සමාජ ශාලාවේ හිමිකරුගේ ...