“වී ෆෙස්ටිවල් හි බොතල් සිද්දිය මමත් අනුමත කරන්නෙ නැහ” – තුලීෂා

cher Loyds

පසුගිය දා එංගලන්තයේ පැවති දැවැන්ත ප්‍රසංගයක් වන වී ෆෙස්ටිවල් හිදි ලාබාල ගායිකාවක් වන චෙරි ලොයිඩ් හට මහත් අකරතැබ්බයකට මුහුණ දීමට සිදුවි තිබේ. ඇය සජීවීව ගීතය ඉදිරිපත් කරන අතරතුර ඉතා කලහකාරි ලෙස හැසිරුනු පුද්ගලයෙක් මූතා‍ පිරවු බොතලයකින් ඇයට දමා ගසා ඇත…., මෙම සිද්දියෙන් පසු මහත් කනස්සල්ලටත් සංවෙගයටත් පත් චෙරි ලොයිඩ් හා ඇයගේ සමීපතමයන් අතර සිටින සුප්‍රසිද්ධ පොප් ගායිකාවක් වන තුලීෂා ද මා‍ධ්‍ය වෙත ප්‍රකාශ කර සිටියේ මෙම සිද්දිය ඉතාම අශෝබන හා නින්ධිත ක්‍රියාවක් බවයි. තමා ෙක්‍ෂ්ත්‍රයට පැමිනි මුල් අවධියේ මෙවැනි සිදුවීම් තමාටත් සිදූවු බවත් ඒවාට තමා නොසැලුනු බවත් චෙරි ලොයිඩ් වැනි ඉතා ලාබාල ගායිකාවක් කෙසේ මෙම සිද්ධිය විදදරා ගනීද යන්නත් පවසන ඇය තමාගේ කනගාටූව ෙපෟද්ගලිකව චෙරි ලොයිඩ් හට පුදකරන බවත් මා‍ධ්‍යට පැවසීය..

http://youtu.be/c-vvtfjhvII

Check Also

බ්‍රිතාන්‍ය ඖෂධයකට ඔස්ට්‍රේලියාවෙන් තහනමක්

නිව්රොෆෙන් නමැති වේදනානාශක ඖෂධ පෙළක් වෙළෙඳපොළෙන් ඉවත් කරන්නැයි ඔස්ට්‍රේලියානු අධිකරණයක් නියෝග කර තිබෙනවා. ඊට හේතුව ...

මහරැජිණ මාළිගය හැරයයි

බ්‍රිතාන්‍ය මහ රැජන වෙසෙන බකිංහැම් මාලිගයේ නඩත්තු කටයුතු සඳහා වැසීමට ගෙන ඇති තීරණය නිසා මහ ...