9.7 C
London
Sunday, December 7, 2025
spot_img

ශ්‍රි ලංකාවේ කුමාර්ලා ජගත් සම්මාන දිනති

අයි.සී.සී. ක්‍රිකට් සම්මාන උළෙ‍ලේදී ප්‍රධාන සම්මාන තුනක් දිනා ගැනීමට ශ්‍රී ලංකාවේ කුමාර් සංගක්කාර සමත්විය. මේ අනුව වසරේ විශිෂ්ටතම ක්‍රීඩකයා, වසරේ ටෙස්ට් ක්‍රීඩකයා සහ ජනතා සම්මානය සංගක්කාරට හිමිවිය. වසරේ විශිෂ්ටතම විනිසුරු ලෙස ශ්‍රී ලංකාවේ කුමාර ධර්මසේන සම්මාන ලැබිය.
සම්මාන
වසරේ විශිෂ්ටතම ක්‍රීඩකයා – කුමාර් සංගක්කාර – වසරේ ටෙස්ට් ක්‍රීඩකයා -කුමාර් සංගක්කාර – වසරේ ජනතා සම්මානය කුමාර් සංගක්කාර – වසරේ එක්දින ක්‍රීඩකයා -විරාත් කෝලි – නැගී එන ක්‍රීඩකයා -සුනිල් නාරයින් – 20-20 දක්ෂතාව – රිචඩ් ලෙවී – ක්‍රීඩාවේ ජීවගුණය – ඩැනියෙල් වෙටෝරි – වසරේ විනිසුරු – කුමාර ධර්මසේන.

Related Articles

Stay Connected

0FansLike
0FollowersFollow
0SubscribersSubscribe
- Advertisement -spot_img

Latest Articles