ශ්‍රි ලංකා ඉන්ෂුවරන්ස් ක්ලේම්ස් නිසා හිගා කන තරුණයෙක්!

ශ්‍රි ලංකා ඉන්ෂුවරන්ස් වන්දි මුදල් නොලැබිම නිසා හිගා කන තරුණයෙක් පිළිබද අපට අපුරු ඡායාරූප කිහිපයක් ලැබි ඇත. ඒවානම් පහතින් වේ.

රක්ෂණ වාරික හරි හැටි ගෙව්වත් අනතුරකදි වන්දි මුදල් ලබා ගැනිමට නොහැකි විම නිසා මෙම තරුණයා ශ්‍රි ලංකා ඉන්ෂුවරන්ස් වෙත තම විරෝධතාවය පල කරමින් මහපාරේ සිට සිය තම විරෝධතාවය දක්වමින්.

මෙම තරුණයා පිළිබද අපට විස්තරයක් වාර්තා වුවද ඒවා නිවැරදි කියා බලා ප්‍රකාශ කිරිමට අප පසුව බලාපොරොත්තු වෙමු.

     

Check Also

සිව්වැනි දිනය වැස්සට සේදෙයි

තුන්වැනි දින පස්වරුවේ ආරම්භ වූ වර්ෂාව දිගින් දිගටම පැවතීම නිසා කොළඹ පී. සරවනමුත්තු ඕවල් පිටියේදී ...

“නයිට් ක්ලබ්” හිමිකරුගේ ඝාතනයේ පරීක්ෂණ ඇරඹේ

( අතුල බණ්ඩාර ) 2015-10-25 අනුරාධපුර පොලිස් වසමේ මුදිතා මාවතේ පිහිටි රාතී‍්‍ර සමාජ ශාලාවේ හිමිකරුගේ ...