ශ්‍රී ලංකාවෙන් හමුවූ විශාලතම පිඹුරා

මෙතෙක් ශී‍්‍ර ලංකාවෙන් හමුවූ විශාලතම පිඹුරා ඊයේ(16) මාතලේ උකුවෙල විදුලිබලාගාර භූමියෙන් හමුවී තිබේ. මේ පිඹුරා ඊයේ(16) ඇලහැර ගිරිතලේ අභයභූමියට මුදාහරිනු ලැබු බවද පැවසේ. මීට පෙරද මේ පිඹුරාට ආසන්න විශාලත්වයක් ඇති පිඹුරෙකු මේ ප‍්‍රදේශයෙන් සොයාගෙන ඇති බවද වාර්තා වේ.

වනජීවී නිලධාරීන් පවසන අන්දමට ඉන්දියන් රොක් පයිතන් නම් ඝණයට අයත් වන මෙම පිඹුරා බරින් කිලෝ 122ක් වන අතර දිගින් අඩි 22ක්  යුක්ත වේ.

Check Also

“Basil literally chased me out” – Dilith Jayaweera

Dilith Jayaweera, Managing Director of Triad Advertising, and an individual who has been at the ...

ලන්ඩනයේ අලුතෙන් සිංහල පත්තරයක්

ලන්ඩන් නුවර අලුතෙන් ප්‍රකාශයට පත්කෙරුන ” හෙළබිම” නම්වූ නව සිංහල පුවත්පතේ මුල් පිටපත බ්‍රහස්පතින්දා සවස ...