ශ්‍රී ලංකාවේ නිර්මාණයවූ ප්‍රථම හොලිවුඩ් චිත්‍රපටය

සිනමාවේදී චන්ද්‍රන් රත්නම් විසින් ලංකාවේ ප්‍රථම වරට හොලිවුඩ් චිත්‍රපටයක් නිර්මාණය කොට අධ්‍යක්ෂණය කොට ඇත.

A Common Man ලෙස නම් තබා ඇති මෙහි කතා තේමාව වන්නේ රහස් පුද්ගලයෙකු විසින් කොළඹ නරගයේ බෝම්බ පහක් අටවා ඒ පිළිබඳව කලින් දැනුම් දී ඒවා සෙවීමට දරන උත්සාහයකකුයි.

මෙම චිත්‍රපටය නිෂ්පාදනයකොට ඇත්තේ ඉන්දියානු “වෙන්ඩ්ස්ඩේ” නම් චිත්‍රපටයේ අනුව යමින් වන අතර චන්ද්‍රන් රත්නම් විසින් එම කතාව සුළු වශයෙන් වෙනස්කොට ඇත.

මෙම චිත්‍රපටයට හොලිවුඩ් නළුවන්ද රංගනයෙන් දායක වන අතර ඒ අතර බෙන් කින්ස්ලි, බෙන් ක්‍රොස්, ෆෙඩ්රික් ජේම්ස් ලොබාටෝ සිටින අතර ශ්‍රී ලාංකික නළු නිළියන් ලෙස දුෂ්මන්ත් වීරමන්, නුමායා සිරිවර්ධන, අශාන් ඩයස්, සැන්ඩෝ හැරිස්, විල්සන් ගුණරත්න, ජෙරෝම් ද සිල්වා, විල්මන් සිරිමාන්න වැනි රංගනයෙන් දායක වේ.

මෙය මෙම වසරේදී ඇමරිකාවේ ප්‍රදර්ශනය කිරීමට නියමිතයි.

චිත්‍රපටයේ පුර්ව ප්‍රචාරකපටය පහතින් බලන්න…

http://www.youtube.com/watch?v=6LaW9b9SMqc

Check Also

“Basil literally chased me out” – Dilith Jayaweera

Dilith Jayaweera, Managing Director of Triad Advertising, and an individual who has been at the ...

ලන්ඩනයේ අලුතෙන් සිංහල පත්තරයක්

ලන්ඩන් නුවර අලුතෙන් ප්‍රකාශයට පත්කෙරුන ” හෙළබිම” නම්වූ නව සිංහල පුවත්පතේ මුල් පිටපත බ්‍රහස්පතින්දා සවස ...