ශ්‍රී ලංකාවේ පළමු කතාකරන පුවත්පත් දැන්වීම

දැන්වීම් කලාවේ පෙරළියක් ඇති කරමින් සිලෝන් ටුඩේ පුවත්පත අමුතුම ආකාරයේ දැන්වීමක් හඳුන්වා දුන්නා. මෙහි විශේෂත්වය වන්නේ කියවීමට මෙන්ම ශ්‍රවනය කිරීමේ අවස්ථාවද පාඨකයාට ලබාදීමයි. එය කතා කරන දැන්වීමකි.

හඬ ගබඩා කරන ලද තාක්‍ෂණික උපකරණයක් ඔස්සේ ටෝකිං ඇඩ් හෙවත් මෙම කතාකරන දැන්වීම ලබාදෙන අතර ඒ අනුව මෙම පුවත්පත් දැන්වීම කියවන්නා පාඨකයෙකු මෙන්ම ශ්‍රාවකයෙකුද වෙනවා.

පුවත්පතේ ප්‍රධාන කොටසේ පිටුපස ස්ථාන ගතකොට ඇති ආලෝක සංවේදී ඒකකයක් ඔස්සේ මෙම කතා කරන දැන්වීම ක්‍රියාත්මකවේ.

මේ පිළිබඳව හදුන්වාදීමේ විඩියෝව පහලින් බලන්න.

http://youtu.be/hV0YSRpB-Nw

Check Also

සිව්වැනි දිනය වැස්සට සේදෙයි

තුන්වැනි දින පස්වරුවේ ආරම්භ වූ වර්ෂාව දිගින් දිගටම පැවතීම නිසා කොළඹ පී. සරවනමුත්තු ඕවල් පිටියේදී ...

“නයිට් ක්ලබ්” හිමිකරුගේ ඝාතනයේ පරීක්ෂණ ඇරඹේ

( අතුල බණ්ඩාර ) 2015-10-25 අනුරාධපුර පොලිස් වසමේ මුදිතා මාවතේ පිහිටි රාතී‍්‍ර සමාජ ශාලාවේ හිමිකරුගේ ...