13.1 C
London
Thursday, May 15, 2025
spot_img

ශ්‍රී ලංකාවේ පළමු කතාකරන පුවත්පත් දැන්වීම

දැන්වීම් කලාවේ පෙරළියක් ඇති කරමින් සිලෝන් ටුඩේ පුවත්පත අමුතුම ආකාරයේ දැන්වීමක් හඳුන්වා දුන්නා. මෙහි විශේෂත්වය වන්නේ කියවීමට මෙන්ම ශ්‍රවනය කිරීමේ අවස්ථාවද පාඨකයාට ලබාදීමයි. එය කතා කරන දැන්වීමකි.

හඬ ගබඩා කරන ලද තාක්‍ෂණික උපකරණයක් ඔස්සේ ටෝකිං ඇඩ් හෙවත් මෙම කතාකරන දැන්වීම ලබාදෙන අතර ඒ අනුව මෙම පුවත්පත් දැන්වීම කියවන්නා පාඨකයෙකු මෙන්ම ශ්‍රාවකයෙකුද වෙනවා.

පුවත්පතේ ප්‍රධාන කොටසේ පිටුපස ස්ථාන ගතකොට ඇති ආලෝක සංවේදී ඒකකයක් ඔස්සේ මෙම කතා කරන දැන්වීම ක්‍රියාත්මකවේ.

මේ පිළිබඳව හදුන්වාදීමේ විඩියෝව පහලින් බලන්න.

http://youtu.be/cHhLj9Yv8dc

http://youtu.be/hV0YSRpB-Nw

Related Articles

Stay Connected

0FansLike
0FollowersFollow
0SubscribersSubscribe
- Advertisement -spot_img

Latest Articles