ශ්‍රී ලංකාව මාර්කට් කල යුතුයි – අනර්කලී October 13, 2012 Comments Off on ශ්‍රී ලංකාව මාර්කට් කල යුතුයි – අනර්කලී 4 Views එළැඹෙන අයවැයට අදාල යෝජනා හා අදහස් ලබාගැනීම සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයට සම්බන්ධ සියළු පළාත් සභා සහ පළාත් පාලන නියෝජිතයන්ගේ හමුවීම් දෙකක් කොළඹදී ගෙවුණ සතියේ පැවැත්විනි. මුලින්ම කැඳවා ඇත්තේ පළාත් සභා නියෝජිතයන් වන අතර ඔවුන් තරඟයට මෙන් අදහස් දක්වා ඇත. දකුණු පළාත් සභා මන්ත‍්‍රී අනර්කලී ආකර්ෂා මෙනවිය පවසා ඇත්තේ හැකි තරම් ශ්‍රී ලංකාව මාකට් කල යුතු බවයි. සියලූ දෙනාගේ අදහස් දැක්වීම් අවසානයේ ජනාධිපතිවරයා පවසා ඇත්තේ ‘හැමෝම වියදම් කරන හැටි විතරයි කියන්නෙ. කවුරුත් හම්බ කරන හැටි කිවුවෙ නෑ’ යනුවෙනි. Share featured Latest slider 2012-10-13 ceylonradio Share Facebook Twitter Google + Pinterest