ශ්‍රී ලංකාව මාර්කට් කල යුතුයි – අනර්කලී

එළැඹෙන අයවැයට අදාල යෝජනා හා අදහස් ලබාගැනීම සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයට සම්බන්ධ සියළු පළාත් සභා සහ පළාත් පාලන නියෝජිතයන්ගේ හමුවීම් දෙකක් කොළඹදී ගෙවුණ සතියේ පැවැත්විනි.

මුලින්ම කැඳවා ඇත්තේ පළාත් සභා නියෝජිතයන් වන අතර ඔවුන් තරඟයට මෙන් අදහස් දක්වා ඇත.

දකුණු පළාත් සභා මන්ත‍්‍රී අනර්කලී ආකර්ෂා මෙනවිය පවසා ඇත්තේ හැකි තරම් ශ්‍රී ලංකාව මාකට් කල යුතු බවයි.

සියලූ දෙනාගේ අදහස් දැක්වීම් අවසානයේ ජනාධිපතිවරයා පවසා ඇත්තේ ‘හැමෝම වියදම් කරන හැටි විතරයි කියන්නෙ. කවුරුත් හම්බ කරන හැටි කිවුවෙ නෑ’ යනුවෙනි.

Check Also

සිව්වැනි දිනය වැස්සට සේදෙයි

තුන්වැනි දින පස්වරුවේ ආරම්භ වූ වර්ෂාව දිගින් දිගටම පැවතීම නිසා කොළඹ පී. සරවනමුත්තු ඕවල් පිටියේදී ...

“නයිට් ක්ලබ්” හිමිකරුගේ ඝාතනයේ පරීක්ෂණ ඇරඹේ

( අතුල බණ්ඩාර ) 2015-10-25 අනුරාධපුර පොලිස් වසමේ මුදිතා මාවතේ පිහිටි රාතී‍්‍ර සමාජ ශාලාවේ හිමිකරුගේ ...