සත්ව සිරුරේ වැඩෙන මිනිස් අවයව

තව වසර කිහිපයක් ඇවෑමෙන් මිනිස් අවයව නිෂ්පාදනය වන කර්මාන්තශාලා පිහිටු වීමේ සිහිනයක අද විද්‍යාඥයෝ ජීවත් වෙති.

ජපාන විද්‍යාඥයන් කණ්ඩායමක් මේ සිහිනය සැබෑ කර ගැනීම සඳහා පියවරක් ඉදිරියට තබා තිබේ.

ක්ලෝනීකරණය කළ ඌරන්ගේ සිරුරු තුළ මිනිස් අවයව වැඩෙන්නට සැලැස්වීම ඔවුන්ගේ පර්යේෂණවල අවසාන ඉලක්කය යි.

තමන්ට බද්ධ කර ගත යුතු අවයව වෙළඳ පොළෙන් ලබා ගත හැකි දවස වැඩි ඈතක නොවන බවයි ජපාන විද්‍යාඥයන්ගේ විශ්වාසය වී තිබෙන්නේ.

BBC

Check Also

සිව්වැනි දිනය වැස්සට සේදෙයි

තුන්වැනි දින පස්වරුවේ ආරම්භ වූ වර්ෂාව දිගින් දිගටම පැවතීම නිසා කොළඹ පී. සරවනමුත්තු ඕවල් පිටියේදී ...

“නයිට් ක්ලබ්” හිමිකරුගේ ඝාතනයේ පරීක්ෂණ ඇරඹේ

( අතුල බණ්ඩාර ) 2015-10-25 අනුරාධපුර පොලිස් වසමේ මුදිතා මාවතේ පිහිටි රාතී‍්‍ර සමාජ ශාලාවේ හිමිකරුගේ ...