14.3 C
London
Sunday, December 7, 2025
spot_img

සමලිංගික නිරිමාතෘ ලේඩි ගාගාට නඩු පවරයි

රුසියානු සංදර්ශනයකදී බාලවයස් කරුවන්ට සමලිංගික ජීවන රටාව ඉදිරිපත් කිරීමට එරෙහිව පොප් ගායිකා ලේඩි ගාගා ට විරුද්ධව ශාන්ත පීටර්ස්බර්ග් හි ව්‍යවස්ථාදායක සභාවේ නියෝජිතයෙක් නඩු පවරා ඇත’ දෙසැම්බර් 9 වනදා පැවති මෙම සන්දර්ශනයට මතෙරීදාත්මක ‘සමලිංගික ප‍්‍රචාරණ’ නීතිය යටතේ නඩු පවරා ඇත්තේ විටැලි මිලොනෝව් ය’

ඔහු මාධ්‍යවේදීන්ට කියා සිටියේ සමලිංගිකත්වයට සම්බන්ධ ආයතන වලට උදවු කිරීමට බාලවයස් කරුවන් ගෙන් ඉල්ලා සිටීම” රුසියානු ජාතික කොඩිය නීති විරෝධීව භාවිතා කිරීම සහ රුසියාවට අපහාස කිරීම යන චෝදනා ඇයට නගා ඇති බවයි’ දිර්ඝ කාලීන සමලිංගික ක‍්‍රියාකාරිණියක වන ඇමරිකානු ගායිකාව මොස්කවු හා ශාන්ත පීටර්ස්බර්ග් හි ප‍්‍රසංග වලදී දහස් ගණනක් වූ ඇයගේ රසිකයන්ට අමතා තිබේ’ රුසියානු නීතිය ඇය හොඳින් දැනසිටි අතර ප‍්‍රසංගයේ ප‍්‍රවේශපත‍්‍ර අවුරුදු 12ට වැඩි පිරිසට සීමා කර තිබුණි’

ශාන්ත පීටර්ස්බර්ග් සංදර්ශනයේදී සමලිංගික ප‍්‍රචාරණ නීතිය ගැන සඳහන් කරමින් ඇය කියා සිටියේ සිරගෙදරට යාමට බිය නැති බවත් රසිකයන් තමාට ඇප දෙනු ඇතැයි තමාට විශ්වාස බවත්ය’

පසුගිය සතියේ රුසියානු අගමැති දිමිත‍්‍රි මෙද්වෙදේව් සිය කතාවකදී සමලිංගික අයිතිවාසිකම් ගැන සහය දෙමින් කතා කිරීම ගැන ඇය කෘතඥතාව පල කලාය’ සමලිංගිකයන් පිලිබඳව මේ වසර මුලදී මැඩෝනා ප‍්‍රසංගයකදී කතා කිරීමෙන්ද මිලොනොව් කෝපයට පත් විය’

Related Articles

Stay Connected

0FansLike
0FollowersFollow
0SubscribersSubscribe
- Advertisement -spot_img

Latest Articles