16.3 C
London
Thursday, June 19, 2025
spot_img

සිරිපා අඩවියේ අභිරහස් ලෙනක්

යකඩ ආශි‍්‍රත නිෂ්පාදන සිදුකළ වටිනා පාෂාණ වර්ග රැසක් සහිත ප්‍රාග් ඓතිහාසික යුගයට අයත් බවට තහවුරු වූ ලෙන් ගුහාවක් රත්නපුර, රත්ගඟ නිල්වල ගම් ප්‍රදේශයෙන් හමු වී තිබේ.

දුරාතීතයේ දී ශ්‍රීපාද ස්ථානයට අවශ්‍ය යම් යම් දෑ මෙහි දී නිපදවූ බවට ද විශ්වාස කෙරේ.

පුරාවිද්‍යාඥයින්ගේ අවධානයට ද මෙතෙක් ලක් වී නොමැති මෙම ඉපැරැණි ලෙන ගැමියන් විසින් හඳුන්වනු ලබන්නේ ‘දික්ගල්ලෙන’ නමිනි. අඩි 200 ක් පමණ උසැති සුවිසල් ගල් පර්වතයක අඩි 560 ක් පමණ දුරැති ඇතුළට නෙරා ගොස් ඇති මෙම ලෙනෙහි පරිවාර ලෙන් රැසක් පිහිටා ඇති බවත්, එහි පිහිටි පාෂාණ වර්ග පොහොර සඳහා වඩාත් යෝග්‍ය බවත් රත්නපුර දියඇලි මිතුරු සංසදයේ සභාපති අසිත් ඉන්දික වීරවර්ධන මහතා පවසයි.

Related Articles

Stay Connected

0FansLike
0FollowersFollow
0SubscribersSubscribe
- Advertisement -spot_img

Latest Articles