Wednesday , 22 January 2025

සිලෝන් රේඩියෝ නවතම සන්නාම ලාංඡනය​ නිකුත් කරයි

අන්තර්ජාල රේඩියෝ  කලාවට  නැවුම් වෙනසක් එක් කල සිලෝන් රේඩියෝව දැන් තවත් අලුත් වෙමින් ළඟදීම සිය ශ්‍රාවක හිතවතුන් වෙත නැවුම් අත්දැකීමක් ලබාදීමේ පළමු පියවර ලෙස සිය නවතම සන්නාම ලාංඡනය නිකුත් කර තිබේ.

ලොව දස දෙස වෙසෙන ශ්‍රී ලාංකීය ශ්‍රාවක හිතවතුන් වෙනුවෙන් අන්තරජාලයේ www.ceylonradio.com  හරහා මුළු විශ්වයටම සිංහල සංගීතයේ රසය තිලිණ කරමින් ලක්ෂ සංඛයාත ශ්‍රාවක පිරිසක් ලංකරගනීමට සමත්වූ එකම සිංහල රේඩියෝව සිලෝන් ර්ඩියෝවයි. තවද නවීනතම තාක්ෂණයෙන් සපිරි අංග සම්පූර්ණ ශබ්ධ පටිගත කරන මැදිරියක් සමග android සහ apple ජංගම දුරකථන සඳහා වූ applications රැසක් ද සමගින් සුපිරි අත්දැකීමක් ලබාදීම අප එකම අරමුණයි. දැනටමත් සමාජ ජාල වෙබ් අඩවි හරහාත් පුවත් වෙබ් අඩවි හරහාත් බොහෝ පිරිසක් සිලෝන් රේඩියෝව රස විඳිමින් සිටී. ළඟදීම වැඩසටහන් සහ සජීවී පුවත් විකාශ ඔබ හමුවට ගෙන ඒමට නියමිතයි. 

Check Also

“Basil literally chased me out” – Dilith Jayaweera

Dilith Jayaweera, Managing Director of Triad Advertising, and an individual who has been at the ...

ලන්ඩනයේ අලුතෙන් සිංහල පත්තරයක්

ලන්ඩන් නුවර අලුතෙන් ප්‍රකාශයට පත්කෙරුන ” හෙළබිම” නම්වූ නව සිංහල පුවත්පතේ මුල් පිටපත බ්‍රහස්පතින්දා සවස ...