සිව්පාද කිකිළිය….!

මානවයා හැරුණුවිට මහපොළොවේ දෙපා, සිව්පා, බහුපා ඇති තිරිසන් සතුන් රාශියකි. එයිනුත් කුකුළන් හා කිකිළියන් උපතින්ම දෙපාවලට උරුමකම් කියති. එහෙත් ගලේවල එනමල්පොත චන්දන වසන්ත මහතාගේ කුකුළු ‍ගොවිපළේ පාද 4ක කිකිළියකි. මේ වන විට මාස 4ක් පමණ වයසැති මේ කිකිළිය බරින් කිලෝවකටත් වැඩිය. කෙසේ හෝ මේ කිකිළිය සැබෑම වාසනාවක් උරුම කරගෙන උපත ලබා ඇත්තේ පාද 4ට පින් සිදුවන්නටය. මන්දයත් මේ කිකිළිය සමග උපත ලැබූ 500ක් පමණ මස් පිණිස අලෙවි වී ඇති නිසාමය. පාද 4 නිසා ගොවි මහතා විසින් කිකිළියට අභයදානය ලබාදී ඇත.

  

NEWS :adaderana

Check Also

සිව්වැනි දිනය වැස්සට සේදෙයි

තුන්වැනි දින පස්වරුවේ ආරම්භ වූ වර්ෂාව දිගින් දිගටම පැවතීම නිසා කොළඹ පී. සරවනමුත්තු ඕවල් පිටියේදී ...

“නයිට් ක්ලබ්” හිමිකරුගේ ඝාතනයේ පරීක්ෂණ ඇරඹේ

( අතුල බණ්ඩාර ) 2015-10-25 අනුරාධපුර පොලිස් වසමේ මුදිතා මාවතේ පිහිටි රාතී‍්‍ර සමාජ ශාලාවේ හිමිකරුගේ ...