14.9 C
London
Friday, April 25, 2025
spot_img

සිව්පාද කිකිළිය….!

මානවයා හැරුණුවිට මහපොළොවේ දෙපා, සිව්පා, බහුපා ඇති තිරිසන් සතුන් රාශියකි. එයිනුත් කුකුළන් හා කිකිළියන් උපතින්ම දෙපාවලට උරුමකම් කියති. එහෙත් ගලේවල එනමල්පොත චන්දන වසන්ත මහතාගේ කුකුළු ‍ගොවිපළේ පාද 4ක කිකිළියකි. මේ වන විට මාස 4ක් පමණ වයසැති මේ කිකිළිය බරින් කිලෝවකටත් වැඩිය. කෙසේ හෝ මේ කිකිළිය සැබෑම වාසනාවක් උරුම කරගෙන උපත ලබා ඇත්තේ පාද 4ට පින් සිදුවන්නටය. මන්දයත් මේ කිකිළිය සමග උපත ලැබූ 500ක් පමණ මස් පිණිස අලෙවි වී ඇති නිසාමය. පාද 4 නිසා ගොවි මහතා විසින් කිකිළියට අභයදානය ලබාදී ඇත.

  

NEWS :adaderana

Related Articles

Stay Connected

0FansLike
0FollowersFollow
0SubscribersSubscribe
- Advertisement -spot_img

Latest Articles