Wednesday , 20 January 2021

සිව් හැවිරිදි නගරාධිපති.

ඇමෙරිකා එක්සත් ජනපදයේ මිනසෝටා ප්‍රාන්තයේ පිහිටි ඩෝර්සෙට් නම් කුඩා නගරය සංචාරක කර්මාන්තය සම්බන්ධයෙන් ප්‍රසිද්ධියක් උසුලන ස්ථානයකි. ඊටත් වඩා විශේෂත්වය වන්නේ ඩෝර්සෙට්හි නගරාධිපතිවරයා තවමත් පාසල් යන්නේත් නැති සිව් හැවිරිදි දරුවෙකු වීමයි.

Check Also

සිව්වැනි දිනය වැස්සට සේදෙයි

තුන්වැනි දින පස්වරුවේ ආරම්භ වූ වර්ෂාව දිගින් දිගටම පැවතීම නිසා කොළඹ පී. සරවනමුත්තු ඕවල් පිටියේදී ...

“නයිට් ක්ලබ්” හිමිකරුගේ ඝාතනයේ පරීක්ෂණ ඇරඹේ

( අතුල බණ්ඩාර ) 2015-10-25 අනුරාධපුර පොලිස් වසමේ මුදිතා මාවතේ පිහිටි රාතී‍්‍ර සමාජ ශාලාවේ හිමිකරුගේ ...