සුදු ග‍ඟේ දිය නාමින් සිටි ළමයාට සිදුවුයේ කුමක්ද?

මාතලේ සුදු ගඟ පාලම අසළ දිය නාමින් සිටි ළමයෙකු අතුරුදන්වී තිබේ.

දිය නාමින් සිටියදී සැඩ පහරට හසුවීමෙන් එම ළමයා අතුරුදන්ව ඇති බව පොලිසිය පැවසුවේය.

අතුරුදන්ව ඇත්තේ මාතලේ, නාගහතැන්න ප්‍රදේශයේ පදිංචි ‍12 හැවිරිදි ළමයෙකි.

එම ළමයා මෙතෙක් සොයා ගෙන නොමැති අතර මාතලේ පොලිසිය අදාළ අංශ සමඟ එක්ව වැඩිදුර විමර්ශන සිදුකරයි.

Check Also

“Basil literally chased me out” – Dilith Jayaweera

Dilith Jayaweera, Managing Director of Triad Advertising, and an individual who has been at the ...

ලන්ඩනයේ අලුතෙන් සිංහල පත්තරයක්

ලන්ඩන් නුවර අලුතෙන් ප්‍රකාශයට පත්කෙරුන ” හෙළබිම” නම්වූ නව සිංහල පුවත්පතේ මුල් පිටපත බ්‍රහස්පතින්දා සවස ...