2012 ඔලිම්පික් ක්‍රීඩා උළෙලට සමගාමීව ගිනස් ලෝක වාර්තා සමග එක්ව නිකුත් කරනු ලබන Totally Bonkers Sporting Champions විද්‍යුත් ග්‍රන්ථය මගින් සුනඛයකු විසින් පිහිටුවන ලද වාර්තාවක් පිළිබඳව ප්‍රකාශයට පත්කර තිබේ. හොලී ග්‍රේ නැමති සුනඛ වර්ගයට අයත් “සින්ඩ්‍රෙල්ලා මේ” නම් සුනඛයා විසින් මෙම වාර්තාව පිහිටුවා ඇති බව සඳහන්ය. Purina Incredible Dog Challenge National Finals හිදී සෙන්ටිමීටර් 172 . 7(අඟල් 68) උසක් පැනීමෙන් සුනඛයෙකු විසින් පනින ලද ඉහළම උස ලෙස නව වාර්තාවක් පිහිටුවීමට සින්ඩ්‍රෙල්ලා මේ සමත්ව තිබේ.
