සුප්‍රසිද්ධ පොප් ගයිකා තුලිසා තහනම් මත් ද්‍රව්‍යක් වන කොකේන් පවුම් අටසීයක් වටිනා ප්‍රමාණයක් ලගතබාගත්තා බවට කට කතාවක් දැන් ලන්ඩන් පුරා රාවයක් පතිර යයි.රහසීගතව පමිනි වාර්ථාකරුවෙකු ඇයට සමීප වී ඇයගෙන් මත් ද්‍රව්‍ය ලබාගත හැකිද යැයි විමසූ විට ඇය කිසිම පැකිලීමකින් තොරව තමාට කොපමන ප්‍රමානයක් අවශ්‍යද අසා ඇත.. තවද මත් ද්‍රව්‍ය අලෙවිකරුවන් විශාල ප්‍රමානයක් තමා පෞද්ගලිකවම හදුනන බවත් පවසා ඇත……….
මෙම කතාබහ මධ්‍යයේ කන වකුනු විගසම ස්කොට්ලන්ඩ් යාඩ් පොලීසිය වහාම පරීක්ශණ අරභා තිබේ.හිපොප් ගයිකාවක් වන තුලීසා 24 වන වියේ පසුවන අතර ප්‍රසිද්ධ රියැලිටි වඩස්ටහනක් වන එක්ස් ෆැක්ටර් හි විනිසුරු වරියක් ලෙස කටයුතු කර තිබේ.
මෙම කට කතාවේ සත්‍ය අසත්‍ය තාව ලඟදීම Ceylon radio වෙතින් ඔබට ගෙන ඒමට අපි බලපොරොත්තු වෙමු.
