Chris Gayle Sings Humma Humma with McDowell’s
බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමේ සුපිරි ක‍්‍රීඩක ක‍්‍රිස්ගේල් පෙනී සිටින මියුසික් වීඩියෝවක් මෙම මස අවසානයේදී එළිදැක්වීමට නියමිතව තිඛෙනවා. ඉන්දීය වෙළඳ සමාගමක් නිෂ්පාදනය කරන මෙම ගීතයේ රූගත කිරීම් ඉකුත් මැයි මාසයේදී බැංගලෝර්හීදී සිදුකෙරුණා. අදාළ මියුසික් වීඩියෝව ආශ‍්‍රයෙන් වෙළඳ දැන්වීමක්ද නිෂ්පාදනය කර තිඛෙනවා. සිය මිතුරෙකු මාර්ගයෙන් ලැබුණු ආරාධනයකට අනුව තමන් මෙම මියුසික් වීඩියෝව සඳහා ක‍්‍රිස්ගේල් එකගත්වය පළකර තිඛෙනවා.
අදාළ මියුසික් වීඩියෝවේ එක් කොටසක් ක‍්‍රිස්ගේල් විසින් ගායනා කර තිඛෙන බවද ඉන්දීය මාධ්‍ය වාර්තා කළා. බොලිවුඞ් රංගන ශිල්පී පුරාද් කෝලි ද මෙම මියුසික් වීඩියෝවට රංගනයෙන් දායක වනවා.