සුපිරි පාපන්ඳු ක්‍රීඩක රූනීගේ බිරිද වන කොලීන් ගේ දෙවනි දරු ප්‍රසූතිය ඊයේ(20) සිදුවිය..
කායි නමින් නම් තබන ලද රූනිගේ දෙවනි දරුවා උපත ලද්දේ ලිවර්පූල් කාන්තා රෝහලේ දීය.. .
මැන්චෙස්ටර් යුනයිටඩ් ක්‍රීඩා සමාජයේ සුපිරි ක්‍රීඩා තරුවක් වන රූනීගේ කායි පුත්‍රයාට ඒ නම යොදා ඇත්තේ ශක්තියෙන් අගතැන්පත් යන අරුත සමගය.
මේ දිනවල මැන්චෙස්ටර් යුනයිටඩ් ක්‍රීඩා සමාජයේ විශෙෂ වෙනස් කම් රැසක් සිදුවෙමින් පවතින අතර එහි කලමනාකරුවකු වන ස්‍ර් අලෙක්ස් ෆ්‍ර්ගිව්සන් පවා එම සමජයෙන් ඉවත්වී තිබේ.කෙසේ වෙතත් රූනී ද එම ක්‍රීඩා සමජය හරයමට සූදානම් වෙමින් සිටී