12.8 C
London
Tuesday, December 9, 2025
spot_img

සෝමාවතියේ ගින්න නිවා දැමු හැටි…!

සෝමාවතිය රක්ෂිතයේ ඊයේ (02) ඇති වු ගින්න මැඩපැවැත්වීම සඳහා ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අයත්‍ බෙල් 212 වර්ගයේ හෙලිකෝපටර් යානයක් යොදා ගන්නා ලදි. එම හෙලිකොප්ටර් යානයෙන් 6 වතාවක් සෝමාවතියේ සුංගාවිල නැමැති ප්‍රදේශයට ජලය ඉසින ලද බව ගුවන් හමුදාව පවසයි. වරකට එම හෙලිකොපටරයෙන් වතුර ලීටර් 900 ක ප්‍රමාණයක් ගින්න පැතිර ඇති ප්‍රදේශයට ඉසින ආකාර‍ය කැමරා කාචයට මෙසේ හසුවිය.

News-Adaderana-

 

 

Related Articles

Stay Connected

0FansLike
0FollowersFollow
0SubscribersSubscribe
- Advertisement -spot_img

Latest Articles