හජ්ජි කල් යයි

ඉස්ලාම් ආගමික විශ්වාසය අනුව ඉකුත් 15 වැනිදින නව මාසය ආරම්භ වීමට නියමිතව තිබුණද දිවයිනේ කිසිදු ප්‍රදේශයකින් හඳ ප්‍රදර්ශනය නොවීම හේතුවෙන් මෙවර හජ්ජි උත්සවය ඔක්තෝම්බර් මස 27වන දින සැමරීමට  කොළඹ මහ පල්ලිය පසුගියදා තීරණය කර තිබෙනවා.

මේ අනුව ලබන සතියේ සිකුරාදා (26) නියමිත රජයේ නිවාඩුව වෙනස්වී ඇතැයි රජය නිවේදනය කරනවා. 26 වැනි දිනට නියමිත රජයේ නිවාඩුව 27 සෙනසුරාදා දින ලබාදීමට කටයුතු කර ඇති බව රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍යංශය වැඩි දුරටත් දන්වා සිටිනවා.

Check Also

“Basil literally chased me out” – Dilith Jayaweera

Dilith Jayaweera, Managing Director of Triad Advertising, and an individual who has been at the ...

ලන්ඩනයේ අලුතෙන් සිංහල පත්තරයක්

ලන්ඩන් නුවර අලුතෙන් ප්‍රකාශයට පත්කෙරුන ” හෙළබිම” නම්වූ නව සිංහල පුවත්පතේ මුල් පිටපත බ්‍රහස්පතින්දා සවස ...