14.9 C
London
Friday, April 25, 2025
spot_img

හජ්ජි කල් යයි

ඉස්ලාම් ආගමික විශ්වාසය අනුව ඉකුත් 15 වැනිදින නව මාසය ආරම්භ වීමට නියමිතව තිබුණද දිවයිනේ කිසිදු ප්‍රදේශයකින් හඳ ප්‍රදර්ශනය නොවීම හේතුවෙන් මෙවර හජ්ජි උත්සවය ඔක්තෝම්බර් මස 27වන දින සැමරීමට  කොළඹ මහ පල්ලිය පසුගියදා තීරණය කර තිබෙනවා.

මේ අනුව ලබන සතියේ සිකුරාදා (26) නියමිත රජයේ නිවාඩුව වෙනස්වී ඇතැයි රජය නිවේදනය කරනවා. 26 වැනි දිනට නියමිත රජයේ නිවාඩුව 27 සෙනසුරාදා දින ලබාදීමට කටයුතු කර ඇති බව රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍යංශය වැඩි දුරටත් දන්වා සිටිනවා.

Related Articles

Stay Connected

0FansLike
0FollowersFollow
0SubscribersSubscribe
- Advertisement -spot_img

Latest Articles