14.8 C
London
Friday, May 23, 2025
spot_img

හැරී කුමරු සමඟ 12,000ක් හෙළුවෙන්

ලාස් වේගාස්හිදී සිය මිතුරන් සමඟ නිරුවතින් නැටූ එංගලන්තයේ හැරී රජ කුමරුගේ නිරුවත් පින්තූර සිද්ධිය නිසා ඔහුට සහාය පල කිරීම සඳහා යුධ හමුදා සාමාජිකයන් සහ හැරී කුමරුගේ පේ‍්‍රක්‍ෂකයක් 12,000ක් සමූහ නිරුවත් ඡයාරූපයකට පෙනී සිට තිබේ.

‘Support Prince Harry with a naked salute’ නමින් මෙම පින්තූරය සමාජ ජාල වෙබ් අඩවි වෙත මුදා හැර ඇත.

අදාල සිද්ධියෙන් රජ පවුල මහත් අසීරුතාවට පත් වූ අතර එම පින්තූරවල සිටියේ හැරී කුමරුම බව ඔහුගේ නිල ප‍්‍රකාශකයාද තහවරු කර තිබිනි.

NEWS- instinctmagazine

Related Articles

Stay Connected

0FansLike
0FollowersFollow
0SubscribersSubscribe
- Advertisement -spot_img

Latest Articles