22.6 C
London
Wednesday, June 18, 2025
spot_img

හිතන්න පුලුවන්ද විදුලිය නැති ලොවක් ගැන.

මේක අලුත් TV කතා මාලාවක් දැනට මස දෙකකට පමණ පෙර තමයි  විකාශය පටන් අරගත්තේ.

මෙම කතා මාලාව ටීවී ප්‍රේක්ශකයන් අතර මේ වනවිටත් මහත් බලාපොරොත්තුවෙන් ඉන්නා එකක් බව අන්තර්ජාලය තුල සොයා බැලීමේදී පේනවා. අපි දන්න කියන නළු නිලියන් එහෙමත් රඟපානවා.

කතාව පටන් ගන්නේ හදිසියේම පොළවේ විදුලි බලය ඇතුළු සියළුම ශක්ති ප්‍රභව හදිසියේම අක්‍රීය වීමකින්. කොටින්ම විදුලි කෝෂ පවා. විදුලිය නැතුව යනවා කියන්නෙ කොච්චර අවුලක්ද කියලා දන්නවනේ. ඊටත් වඩා වාහන සියල්ලෙම එන්ජිම් පවා අක්‍රීය වෙනවා. කොටින්ම මිනිස්සු ආපහු ගල්යුගේට යනවා. රජයන් බිඳ වැටිලා ප්‍රබලයා දුබලයාව පාලනය කරන්න ගන්නවා. ඒත් එක් මිනිසෙක් මේක කල් තියා දැනගෙන යම් වැඩසටහනක් පෙන් ඩ්‍රයිව් එකකට ගන්නවා. එයාගේ සහෝදරයා යුධ හමුදා සෙබලෙක්. මොකක්ද ඒ රහස. ඒකෙන් පොළව ගල් යුගයෙන් ආපහු ඒවිද? ඒ රහස පස්සෙ පන්නන ජන හමුදා නායකයා කවුද? ක්‍රියාදාම වලින් අඩුවක් නැති සෑහෙන වෙනස් ආකාරයකට දිවෙන මේ කතාව දැනටම එක් වෙබ් අඩවියකින් පැවැත්වු ප්‍රේක්ශක ඡ්න්දයකින් රූපවාහිණී කතා මාලාවන් අතරින් වැඩිම දෙනෙකුගේ මනාපයෙන් ජයග්‍රණය කරලා තියෙනවා.

පහල තියෙන ලින්ක් එකෙන් ඔයාලට බාගත කරගෙන බලන්න පුළුවන්.

Revolution-S01E01

 


Related Articles

Stay Connected

0FansLike
0FollowersFollow
0SubscribersSubscribe
- Advertisement -spot_img

Latest Articles