11.3 C
London
Friday, May 16, 2025
spot_img

හීත්‍රෝ පන්සලේ කඨින පිංකම

හීත්‍රෝ අතුල දස්සන ජාත්‍යන්තර බෞද්ධ මධයස්ථානයේ කඨින පිංකම පැවැත්විණි. වදුරඹ කස්සප හිමියන්, අඹගස්දූවේ ඥානවිමල හිමියන් හා හෝමාගම කොණ්ඩඤ්ඤ හිමියන් කඨින පිංකමේදී බොජ්ජංග සූත්‍රය දේශනා කළහ. නන්දා මොහොට්ටි මහත්මිය ඇගේ පවුලේ සාමාජිකයන් හා මිතුරු මිතුරියෝ මෙහි ප්‍රධාන දායකත්වය දැරූහ.

     

Related Articles

Stay Connected

0FansLike
0FollowersFollow
0SubscribersSubscribe
- Advertisement -spot_img

Latest Articles