13.8 C
London
Tuesday, April 29, 2025
spot_img

හෘද රෝග සහිත දරුවන් වසරකට 2500ක් උපදී

ශ්‍රී ලංකාවේ වසරකට උපතින්ම හෘද රෝග සහිත දරුවන් 2500 ක් උපදින බවත් ඉන් 1500 – 1600 අතර සංඛ්‍යාවකට රිජ්වේ අර්යා ළමා රෝහලේදී සැත්කම් සිදුකරන බවත් සෞඛ්‍ය අමාත්‍යංශය සඳහන් කර සිටි. සැත්කම් සිදු නොකරන දරුවන්ගේ තොරතුරු පොරොත්තු ලේඛණයට ඇතුළත් කරන බවත් අමාත්‍යංශය පෙන්වා දේ. මෙසේ පොරොත්තු ලේඛණයට ඇතුලත්වන දරුවන්ට ද ඉක්මනින්ම සැත්කම් සිදු කිරීම සඳහා අවශ්‍ය පහසුකම් පුලුල් කිරීමට රජය රුපියල් දස ලක්‍ෂ 220 ක මුදලක් ලබාදීමට තීරණය කර ඇත.

Related Articles

Stay Connected

0FansLike
0FollowersFollow
0SubscribersSubscribe
- Advertisement -spot_img

Latest Articles