ශ්‍රී ලංකාවේ වසරකට උපතින්ම හෘද රෝග සහිත දරුවන් 2500 ක් උපදින බවත් ඉන් 1500 – 1600 අතර සංඛ්‍යාවකට රිජ්වේ අර්යා ළමා රෝහලේදී සැත්කම් සිදුකරන බවත් සෞඛ්‍ය අමාත්‍යංශය සඳහන් කර සිටි. සැත්කම් සිදු නොකරන දරුවන්ගේ තොරතුරු පොරොත්තු ලේඛණයට ඇතුළත් කරන බවත් අමාත්‍යංශය පෙන්වා දේ. මෙසේ පොරොත්තු ලේඛණයට ඇතුලත්වන දරුවන්ට ද ඉක්මනින්ම සැත්කම් සිදු කිරීම සඳහා අවශ්‍ය පහසුකම් පුලුල් කිරීමට රජය රුපියල් දස ලක්ෂ 220 ක මුදලක් ලබාදීමට තීරණය කර ඇත.
Check Also
බොලිවුඩ් ගී ලොවට පායන ලංකාවේ උපන් තාරකාවිය(VIDEO)
ප්‍රියංකා චොප්රා, ශ්‍රද්ධා කපූර් සහ ආලියා භාට් බොලිවුඩ් සිනමාවෙන් ගී ලොවට පෑයූ තරු ලෙසයි සැලකෙන්නේ. ...
බ්‍රිතාන්‍ය ඖෂධයකට ඔස්ට්‍රේලියාවෙන් තහනමක්
නිව්රොෆෙන් නමැති වේදනානාශක ඖෂධ පෙළක් වෙළෙඳපොළෙන් ඉවත් කරන්නැයි ඔස්ට්‍රේලියානු අධිකරණයක් නියෝග කර තිබෙනවා. ඊට හේතුව ...