හොර මත්පැන් පානයෙන් දහසයක් ඇනගනි

නීතිවිරෝධී ලෙස සකස්කර අලෙවි කරන මත්පැන් පානය කිරීමෙන් චෙක් ජනරජයේ වැසියන් දාසය දෙනෙකු මියගොස් ඇති අතර තවත් විසි දෙනෙකු මත්පැන් විෂවීම හේතුවෙන් රෝහල් ගතකර ඇති බව කියැවේ. කාර්මික රසායනිකයන් වන ‘මෙතනෝල්’ යොදාගනිමින් නීතිවිරෝධී ලෙස මත්පැන් නිෂ්පාදනයේ යෙදුණු තිස්හය හැවිරිදි පුද්ගලයෙකු සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇත.
මේ වන විට රට පුරා ප්‍රබල මත්පැන් වර්ග අලෙවි කිරීම තහනම් කර ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන අරඹා ඇති බව වාර්තා වේ.

Check Also

“Basil literally chased me out” – Dilith Jayaweera

Dilith Jayaweera, Managing Director of Triad Advertising, and an individual who has been at the ...

ලන්ඩනයේ අලුතෙන් සිංහල පත්තරයක්

ලන්ඩන් නුවර අලුතෙන් ප්‍රකාශයට පත්කෙරුන ” හෙළබිම” නම්වූ නව සිංහල පුවත්පතේ මුල් පිටපත බ්‍රහස්පතින්දා සවස ...