ළමා අපචාරවලට විසඳුම් සෙවීමට විශේෂ කාර්යය බලකායක් ඉල්ලයි

0
128

ළමා අපචාර සඳහා විසඳුම් සෙවීමට ජනාධිපති විශේෂ කාර්යය බලකායක් පත්කරන ලෙස රජයේ නව පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් විසින් ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා වෙත යෝජනාවක් ඉදිරිපත් කර ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසයි.