17.1 C
London
Thursday, November 13, 2025
spot_img

‍ගයේෂාට BMW එකක් කොහෙන් ද?

ආන්දෝලනාත්මක චරිත නිරූපනය කරන නිළියක් ලෙස ජනප‍්‍රියත්වයට පත්ව සිටින ගයේෂා පෙරේරා පිළිබදව පසුගිය කාලයේ වැඩිපුර කතාබහට ලක්වුනා. ඇය රඟපෑ චරිත ගැන පමණක් නොව ගයේෂා දේශපාලනයට පිවිසීමට ගත් තීරණයේ සිට ඇය ගැන මාධ්‍ය විවිධ තොරතුරු අනාවරණය කලා. පසුගිය රජයෙ යටතේ එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් ගයේෂා පළාත් සභා මැතිවරණයටද තරඟ කරනු ලැබූවා.
මේ අතර ගයේෂා පෙරේරා ගැන අළුතින්ම ආරංචි වන්නේ ඇය දැන් සුපිරි BMW රථයක හිමිකාරියක් බවයි. ලංකාවේ ඉතා මිල අධික මෝටර් රථයක් වන BMW මාදිලියේ රථයක් හිමිවන්නේ ඉතාමත් සුළු පිරිසකටය. දැන් ගයේෂාද එවැනි රථයකට හිමිකම් කියන වාසනාවන්තියක්. ඇය පසුගිය අප්‍රේල් 11 වනදා BMW රථය සමග ගත් ඡායාරූපය “අපේ අළුත් වාහනේ ” යනුවෙන්  සිය  ෆේස්බුක් ගිණුමේ පළකර තිබිණ.

ආරංචි වන හැටියට ඇයගේ සැමියා වන හසන්ජිත් ඇයට මෙම BMW රථය තෑගි කර ඇතැයිද කට කතා පැතිර යනවා. මේ අතර ප්‍රකට කුඩු ජාවාරම් කරුවෙුක වන වෙලේ සුදා සමඟ සබඳතා පැවැත්වු නිළියන් 6 දෙනා අතරේ ගයේෂා පෙරේරා ගේ නමද සඳහන් වන බව ඇතැම් වාර්තා සදහන් කරනවා.

Related Articles

Stay Connected

0FansLike
0FollowersFollow
0SubscribersSubscribe
- Advertisement -spot_img

Latest Articles