හෙරොයින් ළඟ තබාගත් 15 හැවිරිදි ළමයෙකු හික්කඩුව ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ.මෙම දරුවා සතුව තිබී හෙරොයින් ග්‍රෑම් 1යි මිලි ග්‍රෑම් 150 ක් සොයාගෙන ඇති අතර සැකකරු ගාල්ල මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.